මාඑළිය රක්ෂිතයේ මැණික් ගැරූ 5 දෙනෙකු හසුවෙයි

 11/14/2017 - 10:16
3 reads

බගවන්තලාව මාඑළිය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන්  පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන්ට අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත මුදාහැර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news