ඉරාන ඉරාක දේශ සීමාවේ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නෑ

 11/14/2017 - 09:52
49 reads

ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමාවේ හටගත් භූ කම්පනය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බලපෑම් එල්ල වී නොමැති බව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබා ගනිමින් සිටින බවයි එහි පරිවාරක නිලධාරී මොහොමඞ් රිෂාඞ් මහතා ප්‍රකාශ කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news