පළාත් කිහිපයක උදෑසන මීදුම් සහිත තත්ත්වයක්

 11/14/2017 - 09:41
10 reads

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන මීදුම් සහිත තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දිනවල උතුර සහ අභ්‍යන්තර ප්‍රදේශවලට බලපෑ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අඩුවනු ඇති බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ නිමල්  බණ්ඩාර  ඒකනායක මහතා  පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news