ලංකා සතොසෙන් අද සිට හිඟයකින් තොරව පොල්

 11/14/2017 - 08:47
13 reads

ලංකා සතොස ඔස්සේ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට අද සිට පොල් ලබා ගත හැකි බව පොල් අලෙවි කිරීමේ මණ්ඩලය පවසනවා.
එහි සභාපති කපිල යකන්දාවල මහතා නිව්ස් 24 වෙත සදහන් කළේ රුපියල් 65ක මිලකට ලංකා ස.තො.ස හරහා පොල් අලෙවි කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට දීපව්‍යාප්තව සිදු කරන බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news