ප්‍රසන්නට සහ කොඩිකාරට ඇප

 11/13/2017 - 13:17
54 reads

හම්බන්තොට විරෝධතාවයට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ඇතුළු පිරිස ඇප මත මුදා හැරුණා.

ඒ, සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර යන මහත්වරුන් ඇතුලු‍ 31 දෙනෙකුට මෙලෙස ඇප නියම කළ බවයි NEWS24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
prasanna ranawera
Bail