වන්නිල ඇත්තන්ගෙන් ඇතැම් දේශපාලකයන්ට චෝදනා

 11/13/2017 - 13:02
51 reads

වර්තමානයේ ඇතැම් දේශපාලකයන් විසින් පරිසරය දැඩි ලෙස විනාශ කරමින් සිටින බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.

වන්නිලඇත්තන් පෙන්වාදෙන්නේ මෙම තත්ත්වය මීළඟ පරම්පරාවට ද දැඩි බලපෑමක් එල්ල කරන බවයි.

මධ්‍යම කඳුකරය ආරක්ෂා කරගමු යන මැයෙන් ඕලන්ද කොටුවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මේ බව කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
wannila aththo
olanda kotuwa