වසරක දී අධ්‍යාපන සමූපකාර සමිතියේ රුපියල් මිලියන 200ක් අවභාවිත කළ බවට චෝදනාවක්

 11/12/2017 - 20:11
43 reads

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කළ අතුරු පාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමූපාකාර සමිතියේ රුපියල් මිලියන දෙදහසක් පමණ අවභාවිත කර ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ මෙම විගණන වාර්තා පසුගිය ඔක්තෝම්බර් 29 වන දා අධ්‍යාපන සමූපාකාරයේ මහ සභාවට ඉදිරිපත් කළ අතර වංචාවට සම්බන්ධ නිලධාරීන් එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news