ඉන්ධන අර්බුද ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

 11/12/2017 - 19:15
7 reads

ඇනවුම් කරන ලද ඉන්ධන තොග මෙතෙක් ලැබී නොමැති නම් ඒ පිළිබඳව දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත ආයතනය හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව 011-54 55 130 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි ඔවුන් දැනුම් දෙන්නේ.
නව ඇනවුම් ද මෙම දුරකථන අංකයට අමතා ඇනවුම් කළ හැකි බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news