අහිතකර ආහාර නිෂ්පාදන ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්

 11/12/2017 - 16:02
46 reads

ජනතාවගේ සෞඛ්‍යට අහිතකර නිෂ්පාදන පිළිබඳව ඉදිරියේ දී දැඩි තීන්දු ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සෞඛ්‍යට හිතකර නොවන ආහාර ද්‍රව්‍ය හේතුවෙන් බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි.
ගාලු මෝදර පිටියේ දී අද පෙරවරුවේ පැවැත්වුණූ ජාතික දියවැඩියා දින පාගමනට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news