සරසවි වෛද්‍ය සිසුන්ට ඉල්ලීමක්

 11/12/2017 - 13:53
55 reads

සයිටම් ගැටලුවට රජය යෝජනා කළ විසදුම් හේතුවෙන් හෙට දින සිට යළි අධ්‍යන කටයුතු සඳහා යොමුවන ලෙස විශ්වවිද්‍යාල උපකුළපතිවරුන්ගේ කමිටුව වෛද්‍ය සිසුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

එම කමිටුවේ සභාපති මහාචාර්යය රංජිත් විජේවර්ධන මහතා කියාසිටියේ සියලු වෛද්‍ය පීඨවල අධ්‍යන කටයුතු යළි ආරම්භ කරන්නැයි පීඨාධිපතිවරුන්ට ද දැනුම්දී ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news
faculty of medicine
University