විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 70 ඉක්මවයි

 11/12/2017 - 13:46
7 reads

දිවයිනට බලපෑ අධික වැසි සහිත කාළගුණ තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 70 ඉක්මවා ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ මේ වන විට සමස්ත විදුලි ජනනයෙන් සියයට 45ක පමණ ප්‍රමාණයක් ජල විදුලියෙන් සිදු කරන බවයි

news24.lk
News24
sri lanka news 24
24 news
Dam
Water
Rain