කාබන් බද්දෙන් බස් ගාස්තුත් ඉහළ යයිද?

 11/12/2017 - 13:04
46 reads

2018 අයවැය යෝජනා අනුව බස් රථවලට පැනවෙන කාබන් බද්ද අය කිරීම සිදු කළහොත් අදාළ වියදම සපුරා ගැනීම සඳහා බස්ගාස්තු ඉහළ දැමීමක් සිදු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ අදාළ වියදම දැරීමට අපහසුවීම මීට හේතුව බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news