තැපැල් ගාස්තු ඉහළ යන ලකුණු

 11/12/2017 - 08:42
44 reads

තැපැල් ගාස්තු වැඩි කිරීමට අවධානය යොමුව ඇතැයි තැපල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසනවා.
මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වෙන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news
postal
A H M Haleem