මංගලගේ අයවැයට අමාත්‍ය ඩිලාන් ගෙන් පැසසුම්

 11/11/2017 - 20:16
55 reads

මෙවර අයවැය වැඩි වශයෙන් මංගල කාරණා සහිත අයවැයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

යහපාලන රජය ඉදිරිපත් කළ පසුගිය අයවැය දෙකට වඩා මෙවර අයවැය වඩාත් සාර්ථක අයවැයක් ලෙස දකින බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බදුල්ල ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news