හෙට දහවල් වන විට දිවයින පුරා පවතින ඉන්ධන ගැටලුව නිමාවේ

 11/10/2017 - 20:21
6 reads

හෙට දහවල් 12 පමණ වන විට දිවයින පුරා පවතින ඉන්ධන ගැටලුව සම්පුර්ණයෙන් නිමාවට පත්වනු ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ ඉදිරි දින 3 ක පමණ කාලයට අවශ්‍ය තෙල් තොග මේ වන විට බෙදාහැර ඇති බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news