රැය පහන් වන විට පෙට්‍රල් තොග රටපුරා බෙදා හැර අවසන්

 11/10/2017 - 08:32
88 reads

මේ වන විට රටට අවශ්‍ය පෙට්‍රල් තොග රටපුරා බෙදා හැර අවසන් බව ශ්‍රී ලංකා තෙල් ගබඩා සංකීර්ණයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සංජීව විජේරත්න මහතා පවසනවා.

ප්‍රවාහන ගැටලු නිසා යම් යම් ප්‍රමාද සිදු විය හැකි බවයි හෙතෙම NEWS24 වෙත සදහන් කළේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Petrol
CEYPETCO