ගම්පහ රෝහල අසල ගිනිඅවි සමග මෝටර් රථය දමා ගිය සැකකරු පාපොච්චාරණයක

 11/09/2017 - 11:11
213 reads

ගම්පහ රෝහල අසළදී ගිනි අවි සමග මෝටර් රථයක් දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  එහි රියදුරු ග්‍රෑන්ඞ්පාස් පොලීසියට පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා තමන් ඇතුලු පිරිස මෙම මෝටර් රථයෙන් ගමන් කළ බවයි.
එම කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සංජීව කුමාර සමරත්න නැමති පාතාල කල්ලි සාමාජිකයා බවද සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news