සිවිල් ආරක්ෂක බලකායේ වංචාක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

 11/08/2017 - 17:06
46 reads

සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන්  කළ ව්‍යාපෘතිවලින් ලද ආදායම වංචා සහගත ලෙස පරිහරණය කර ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ අද අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේ එම ව්‍යාපෘතිවලින් රුපියල් කෝටි 50කට අධික මුදලක් අවභාවිත කර ඇති බවයි.
දීර්ඝ කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකරගෙන ගොස් ඇති බව ද හෙතෙම කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news