අවුරුදු 100 ඉක්මවූ වැඩිහිටියන්ට රුපියල් 5000ක දීමනාවක්

 11/08/2017 - 16:15
55 reads

වයස අවුරුදු 100 ඉක්මවූ අඩු ආදායම් ලාභී, වැඩිහිටි  පුරවැසියන්ට රුපියල් පන් දහසක දීමනාවක් ලබා දීමට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සමාජ සේවා අමාත්‍යාංශය විසිනුයි අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව කියා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news