ශ්‍රී පාද ස්ථානයේ සැබෑ අයිතිය කුමන දිශාවටද?

 11/08/2017 - 08:04
94 reads

ශ්‍රී පාද ස්ථානය අයත් වන්නේ සබරගමු පළාතට මිස මධ්‍යම පළාතට නොව බව ශ්‍රී පාද ස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න ස්වාමීණ් වහන්සේ අවධාරණය කර සිටිනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ ශ්‍රී පාද ස්ථානය කේන්ද්‍ර කරගනිමින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා රටේ සියලුම ජනතාව අතර, සංහිඳියාව නැති කිරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news