දකුණේ පාතාලය ගැන මහින්ද කතා කරයි

 11/04/2017 - 14:03
127 reads

ත්‍රස්තවාදයට වඩා දරුණූ ලෙස මේ වනවිට රට පුරා පාතාල කල්ලිවල වර්ධනයක් දක්නට ලැබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ තංගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news