හිටපු නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පිරිස යලි රිමාන්ඩ්

 11/01/2017 - 19:47
44 reads

තරුණයින් පිරිසක් අතුරුදන් කරවීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු 6 දෙනා ලබන 15 වන දා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ ඔහු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news