නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ගැන අමාත්‍ය ජෝන්ගෙන් ප්‍රකාශයක්

 11/01/2017 - 13:06
131 reads

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යම් නායකයෙක් පක්‍ෂය සමගි කරමින් ඉදිරියට යාමට අකමැත්තක් දක්වන්නේ නම් එම මතයන් බැහැර කරමින් ඉදිරියේදී කටයුතු කිරීමට සිදු වන බව ශ්‍රී

ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති අමාත්‍ය ජෝන් සේනෙවිරත්න මහතා පවසනවා.

යල්පැනගිය මතයන් ඔස්සේ පක්‍ෂයට ඉදිරිගමනක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජෝන් සෙනෙවිරත්න මහතා මෙම අදහස් පළ කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news