තිස්සමහාරාම බඳගිරි වැවේ මසුන් මිය යාමේ හේතුව හෙළිවේ

 10/28/2017 - 20:29
180 reads

තිස්සමහාරාම බඳගිරි වැවේ මසුන් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නාරා ආයතනයේ කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වියළි කාලගුණයත් සමඟ වැවේ ජල මට්ටම පහළ යාම සහ එහි අධික මසුන් ප්‍රමාණයක් සිටිම මසුන් මිය යාමට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනවා.

NEWS 24 වෙත අදහස් දක්වමින් නාරා ආයතනයේ පරිසර අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ නිරෝෂන් වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ  මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු

ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ ආයතන මෙන්ම නිලධාරීන් දැනුවත් කළ බවයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news