මැතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය බදාදා

 10/27/2017 - 12:37
53 reads

පළාත් පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රයට ලබන බදාදා අත්සන් තබන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

news24.lk
News24
sri lanka news 24
24 news