කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක්

 10/26/2017 - 12:04
95 reads

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මේ වනවිට නිහඬ විරෝධතාවක් පැවැත්වෙනවා.

ඒ, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ එහි භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු

පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ඇතුලු අනෙකුත් සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලමින්.

අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මෙම සිසුන් අද යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news