ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි ආලකොලාංග ගිහි ගෙයින් නික්ම යයි

 10/19/2017 - 16:59
346 reads

ප්‍රවීන රංගන ශිල්පියෙක් පහුගිය දවසක මහණ දිවියට ඇතුලත් වෙලා කියලා තොරතුරක් අපට ලැබුනා. ඔහු ප්‍රවීන රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග මහත්මයා.

ඔහු මහණ වෙලා තියෙන්නේ ගරු හාරිස්පත්තුවේ සෝමානන්ද හිමි නමින්.

මේ පිළිබඳව වැඩි විස්තර ගන්න උන් වහන්සේගේ ගිහි කළ බිරිඳව, දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කලත් අයගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබුනා.

නමුත් නම සඳහන් කිරීමට අකමැති වූ නාට්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් මේ තොරතුර ඇත්තක් කියලා අපට තහවුරු කළා.

ඒත් මේ පිළිබදව සත්‍ය අසත්‍ය තාවයක් තවමත් වාර්තා වෙන්නේ නැහැ.

news24.lk
News24
sri lanka news 24
24 news