ගිරව් රිළව් යළි කරළියට - මාලිංගගෙන් ආන්දෝලනාත්මක පින්තූරයක්

 10/11/2017 - 17:09
387 reads

''මාලිංග දැන් දස්කම් අතර නෑ,බඩ වැඩී'' කියලා පහුගිය දවස් වල ගොඩක් අය කතා වුණා.

ක්‍රීඩා ඇමතිවරයා පමණක් නොවෙයි ක්‍රිකට් සභාපතිවරයාත් මේ කතාවට මාතෘකාවක්ව තිබුණා.

කෙසේ නමුත් සමාජජාල මාධ්‍ය වාර්තා කරන්නේ සියලු චෝදනා වලට පිළිතුරක් වශයෙන් මාලිංග සිය නවතම ජායාරූපයක් එක්කර ඇති බවයි.

මෙම ජායාරුපය අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ සමාජ ජාල මාධ්‍ය තුළ ගිරවුන් සහ රිලවුන් ගැන නැවතත් කතාබහට ලක්ව තිබෙනවා.

පහුගිය දවස් වලට ටිකක් ලොකුවට පෙනුන මාලිගේ බඩ හොඳටම අඩුවෙලා කියලයි අපට නම් එම ජායාරූපය දුටු විට දැකගන්නට පුළුවන් වුණේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news