පියුමි හංසමාලි නිරුවත් වෙයි

 09/20/2017 - 09:17
1555 reads

පියුමි හංසමාලි යනු නිරන්තරයෙන්ම ගොසිප් නිර්මාණය කරන චරිතයක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. පියුමි හංසමාලි සහභාගි වෙන මීළඟ මියුසික් වීඩියෝවේදී තමා නිරුවත් වූ බව ඇය පවසනවා. ඇය මේ බව පවසන්නේ ආර් ඇන්ඩ් ආර් ෂෝ නම් සමාජ ජාල පිටුව සමග සාකච්ඡාවකට එක්වෙමින්. අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

 

news24.lk
News24
sri lanka news 24
24 news