අහිමි වූ අම්මා සහ තාත්තා වෙනුවෙන් කාවිංග කරපු දේ

 09/18/2017 - 16:01
1946 reads

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා සිය මව සහ පියාගේ වියෝවෙන් පසු නැගණිය සමඟ එක්ව පහුගිය දිනයක නැසී ගිය තම මව සහා පියා වෙනුවෙන් පුණ්‍යකර්මයක් සිදුකොට තිබෙනවා.

ඒ මව් - පිය සෙනෙහස අහිමි දරුවන් පිරිසක් වෙනුවෙන් දානමය පිංකමක් සිදු කිරීමයි.

එහිදී ඔහු දරුවන් අමතා දෙමව්පියන්ගේ අගය සම්බන්ධව කළ කතාව බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වුණා.

එම අවස්ථාව ඇතුළත් ජායාරූප සහ වීඩියෝව පහතින්.

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news