සෙලීනා හැක් වෙලා

 09/12/2017 - 10:53
224 reads

අමරිකානු ගායිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියක් උසුලන සෙලීනා අකරතැබ්බකට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

පසුගිය සතියක කාලය තුළ සෙලීනා ගොමස්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට අලුතින් එක් ව ඇති රසිකයින් ප්‍රමාණය මිලියන 125ක් බව සඳහන්.

එලෙස පැවති ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම කිසිවෙකු හෝ විසින් හැක් කර තිබෙනවා.

ඒ සම්බන්ධව වගකිව යුතු ආයතන ගණනාවකට දැනුම් දීමට ද ඇය කටයුතු කර ඇතැයි  සඳහන්.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news