සිල් බිඳගෙන තුරුලේ ඉන්න ඉරාජ් ගැන දුකා කියන දේ

 09/05/2017 - 17:29
215 reads

කාලයෙන් කාලයට ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ වෙනස් දේ අත්හදා බලන්නෙක් තමයි ඉරාජ් වීරරත්න කියන්නේ.

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ඉරාජ්ගේ 'තුරුලේ නිදන්' ගීතයටයි.

අන්තර්ජාලය තුළ වැඩිම පිරිසක් නැරඹු ගීතය බවට එය පත්වී හමාරයි.

එවන් මොහොතක ගීතයේ පදරචක වසන්ත දුග්ගන්නාරාළ තමා එම ගීතය රචනා කළේ තම දියණියට බවත්, ඇය දීග යන දින ඇයට තමා අහිමිවේදෝ යන්න බයක් ඇති බව ද සඳහන් කරමින් මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

මුහුණුපොතට එක්කර ඇති එම සටහන පහතින්. 

 

news24.lk
News24
sri lanka news 24
24 news