පාර්ලිමේන්තුවේ දී ගලවා ඉවත් කරන හැටි

 08/17/2017 - 22:20
1100 reads

දක්ෂිණාංශික ඕස්ට්‍රේලියානු දේශපාලනඥයකුවන  Pauline Hanson පැළඳ සිටි  බුර්කාව පාර්ලිමේන්තුවේ ඉවත් කිරීම  සම්බන්ධයෙන් සමජා ජලා වැඩි අවධානයක් යොමු  කරලා.

සම්පූර්ණ මුහුණ ආවරණය කරන ඇඳුම සම්බන්ධ 'මුස්ලිම් සම්ප්‍රදාය' වෙනස් කිරීමට ගන්නා උත්සාහයට විරෝධය  පළ කරමින්   ඇය සෙනෙට් සභාවට පැමිණ ඇති ආකාරය දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයේ හුවමාරුවෙනවා.

ඇය පෙන්වා දෙන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ සම්ප්‍රදායික ඇඳුමක් වෙනස් කිරීමට බලධාරීන් ගෙන ඇති යෝජනාවෙන් එම කාන්තාවන් අපහසුතාවට පත්වන බවයි.

news24.lk
News24
sri lanka news 24
24 news