පරුෂ වචනයෙන් කතා කිරීම ගැන ඇමති ජෝන් කණගාටුවෙන්!

 06/16/2017 - 16:10
111 reads

පසුගිය දා මාධ්‍යවේදියෙකුට බැනවැදීමේ සිද්ධියේදී තමා පරුෂ වචනයෙන් බැනවැදීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා.
සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙලෙස මාධ්‍යවේදීන් හැසිරීම මාධ්‍ය නිදහස අයථා ලෙස භාවිත කිරීමක් ලෙස අර්ථගැන්විය හැකි බවයි.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.