ඥාණසාර හිමි 2020 දී ජනපතිකම ඉල්ලයි? - මෙන්න ඉඟිය - වීඩියෝ

 06/16/2017 - 14:07
556 reads

බොදු බල සේනා සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ මහතා 2020 ජනාධිපතිවරණය පිළිබඳ සඳහන් කරමින් ඉඟි පළකළේ  පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් 'ජනපති අපේක්ෂක' ලෙස ඉදිරිපත්වන බවක්.