සංජීවනී සැමියා නොමැතිව 20 වන විවාහ සංවත්සරය සමරයි

 05/16/2018 - 11:03
590 reads

ගායන ශිල්පිනියක, නිවේදිකාවක මෙන්ම රංගන ක්ෂේත්‍රයේ ද නමක් දිනා සිටින සංජීවනී වීරසිංහ සිය විවාහයේ 20 වන සමරුම පසුගිය දා සමරනු ලැබුවා.

ඒ වෙනුවෙන් ඇය උඩරට මංගල ඇඳුමින් සැරසී කොළඹ ගංගාරාම විහාර පරිශ්‍රයේදී සැමරුම් අවස්ථාවකට එක් ව තිබෙනවා.

එහි විශේෂත්වයක් වූයේ ඒ සඳහා ඇගේ ස්වාමියා නොපැමිණීමයි.

සිය දරු දෙදෙනා ද මුල් ඇඳුමින් සැරසී මෙහිදී ඡායාරූප වලට පෙනී සිට තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news