ප්‍රවීණ ශිල්පියෙක් වෙස් මාරු කරගෙන කරන අමුතු වැඩක් [ඡායාරූප]

 05/15/2018 - 17:07
219 reads

මෙරට ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පියකුගේ අමුතුම ආකාරයේ ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ පැතිරෙමින් පවතිනවා. මෙලෙස ප්‍රචාරයට ලක්වන්නේ ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතාගේ ඡායාරූප පෙළකි. ඔහු සිය නවතම නිර්මාණය සඳහා වෙස් මාරු කර ගත් අපූරු ආකාරය දැක්වෙන මෙම ඡායාරූප පෙළ සුසිරන් ද සිල්වාගේ අලුත්ම චිත්‍රපටයක බවයි වාර්තා වන්නේ. මෙලෙස වෙනස්ම ආකාරයේ හැඩ ගැන්වීමකට ලක්ව තිබෙන්නේ හපුතලේ ප්‍රදේශයේ පැවැත්වෙන රූගත කිරීම්වලදී බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news