හිරුණිකා අලුත් අමුත්තා එක්ක අවුරුදු සමරපු හැටි

 04/16/2018 - 16:26
595 reads

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරමින් බොහෝ දෙනා පසුගිය අවුරුදු දින කිහිපය තුළ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැන දෙමින් කටයුතු කළා.

එලෙස චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට මෙවර අලුත් අමුත්තෙක් එකතු කර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අමතක කර තිබුණේ නැහැ.

ඒ සිය පුතු එවින් යටෝවිටයි.

සැමියා හිරාන් යටෝවිට සහ පුතු එවින් සමඟ අවුරුදු සමරපු හිරුණිකා ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news