අමෙරිකාවේ යු ටියුබ් මූලස්ථානයේ වෙඩි තැබීමක්

 04/04/2018 - 11:52
48 reads

අමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ පිහිටි යූ-ටියුබ් මූලස්ථානයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම වෙඩි ප්‍රහාරය කාන්තාවක් විසින් සිසුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා ඇති අතර අදාළ කාන්තාව වෙඩි තබා ගෙන සියදිවි හානි කර ගෙන තිබෙනවා.

ප්‍රහාරය කුමන අරමුණකින් එල්ල කලේද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නැහැ.

 

news24.lk
News24
sri lanka news 24
24 news