පුබුදු - මාෂිගේ අත ගනී

 03/15/2018 - 10:25
308 reads

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග අද යුග දිවියට පිවිසුණා. ඔහුගේ අතගත් සුන්දර මනාලිය වූයේ මාෂි සිරිවර්ධනයි. කලා ලොවේ තරු රැසක් සහ දෙපාර්ශ්වයේ ඥාතීන්ගෙන් සමන්විත විවාහ මංගල්‍ය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (15) පැවැත්වෙනවා.
මේ එහි ඡායාරූප කිහිපයකි.

 

news24.lk
News24
sri lanka news 24
24 news