මෝටර් රථයට හානි සිදුවූ ගාල්ලේ හරක් අනතුර

 03/11/2018 - 13:59
179 reads

මෝටර් රථයක, ගවයෙකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ ගාල්ල - ඇල්පිටිය මාර්ගයේ දංගහගෙදර ප්‍රදෙශයේදීයි.

ධාවනය වෙමින් තිබු මෝටර් රථයේ ගවයෙක් වැදීමෙන් මෝටර් රථයට හානි සිදුව ඇති අතර ගවයාට හානියක් සිදු නැත.

වාහනයේ ගමන් කළ පිරිසටද හානියක් සිදුව නැති බවයි වාහනයේ හිමිකරු පවසන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news