ජයග්‍රහණයෙන් පසුව ගෝඨාගේ මතය එළියට එයි

 02/11/2018 - 13:31
1440 reads

මේ වන විට ප්‍රතිපල නිකුත් වෙමින් පවතින මැතිවරණයේ බහුතර ප්‍රතිපල පොහොට්ටුව නියෝජණය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගොස් තිබෙනවා.

ඒත් සමඟම ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

news24.lk
News24
sri lanka news 24
24 news