උදෙන්ම ජන්දේ දාන්න නැගිට්ට රනිල්ට වුණ දේ මෙන්න

 02/10/2018 - 16:26
851 reads

ජනප්‍රිය ගායක ශිල්පී රනිල් මල්ලවආරච්චි අද උදෑසන අපූරු සටහනක් සිය මුහුණු පොතට එක්කර තිබුණා.

අද පළාත් පාලන මැතිවරණය හේතුවෙන් සමාජ ජාලා මාධ්‍ය තුළත් වැඩිවශයෙන් මැතිවරණ උණුසුම පවතිනවා.

ඒ  නිසාම ඕස්ට්‍රේලියාවේ වෙසෙන රනිල්, ඒ බව තමන්ට අමතක වූයේ යැයි දැක්වෙන පොස්ටුවක් මුහුනුපොතට එක්කර තිබුණේ මෙලෙසින්.

news24.lk
News24
sri lanka news 24
24 news