ජනප්‍රිය ගායකයාගේ බිකිණි මනාලිය

 01/14/2018 - 11:27
305 reads

අමරිකානු ගායක බ්‍රයන් මැක්නයිට් පසුගිය සතියේ විවාහ දිවියට පිවිසුණා.

48 හැවිරිදි බ්‍රයන්ගේ ඇත ගත්තේ ලෙලනි මෙන්ඩෝසායි.

මෙම විවාහ උත්සවයේ ආරාධිතයින් සියලු දෙනාගේම අවධානය යොමුව ඇත්තේ මනාලියට නොව, ඇය සැරසී සිටි ගවුම් විලාසිතාවටයි.

ලෙලනි සිය මංගල ඇඳුම ලෙස තෝරාගෙන තිබුනේ ෂුගර් වයිට් නෙට්වාලින් මසා නිමකළ ක්‍රිස්ටල් වලින් සකසන ලද ගවුමක්.

එය ඈතට පෙනුණේ මනාලිය සුදු පැහැති බිකිණියකින් සැරසී වේලයක් පළඳා සිටින අයුරිනි.

මේ ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news