ලොව ධනවත්ම මිනිසාගේ වාර්තාව වෙනස් වෙයි

 01/11/2018 - 11:15
219 reads

ලොව ධනවත්ම මිනිසා ලෙස බිල් ගේට්ස් සතුව තිබූ වාර්තාව පසුගියදා බිඳ හෙළීමට තවත් ඇමෙරිකානුවෙක් සමත්ව තිබෙනවා.

ඒ ශුද්ධ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 105.1ක් දක්වා වර්ධනය කරගත් 'ජෙෆ් බිසොස්' (Jeff Bezos) නම් ව්‍යාපාරිකයායි.

ඔහු සුප්‍රක්‍රට ඇමේසන් ඩොට් කොම් (Amazon.com) ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම සභාපතිවරයාද වනවා.

news24.lk
News24
sri lanka news 24
24 news