අසේල ගුණරත්නගේ සරල උපන්දින සැමරුම

 01/09/2018 - 10:15
98 reads

ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න සිය 32වන උපන්දිනය සමරා තිබෙනවා.

ඒ, අසේලගේ උපන් ගම වන මහනුවර දී.

උපන්දිනය වෙනුවෙන් උත්සව ගන්න නම් අසේල කටයුතු කරලා නැහැ.

ඉතාම සරලව සිය මව, බිරිඳ සහ දරුවා ඇතුළු ළඟම ඥාතීන් කිහිප දෙනෙකු සමග සිය නිවසේදී උපන්දිනය සමරා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news