කාවිංග පෙරේරා යුග දිවියට

 01/09/2018 - 06:27
216 reads

ජනප්‍රිය නළු කාවිංග පෙරේරා ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා.

ඔහුගේ අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායායි.

මෙම වසරේ විවාහ වන බව මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණ අතර ඒ අනුව සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී එම උත්සවය පැවැත්වුණා.

කාවිංග - සනායා ආදර කතාව වසර 02ක පමණ සිට පැවති එකක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මෙම විවාහ උත්සවයට සහභාගී වී සිටියා.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news