මැයි මාසයේ තියෙන රාජකීය මංගල්‍යය

 01/08/2018 - 09:57
43 reads

බොහෝ කාලයක් කතා බහට ලක්වූ හැරී - මේගන් සම්බන්ධතාවය අවසන් වන්නේ රාජකීය මංගල්‍යයකින් බව අද වන විට ප්‍රසිද්ධ වී හමාරයි.

ඒ අනුව මේ වසර මැද භාගයේ එනම්, මැයි මස වන විට එම රාජකීය මංගල්‍යය පැවැත්වීමට සුදානම් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම විවාහ උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 19 බවත් සඳහන්.

ඔවුන් දෙදෙනා විවාහයෙන් පසු කෙසින්ටන් මාලිගයෙහි පදිංචි වන අතර මෙම විවාහ උත්සවය පිළිබඳව බොහෝදෙනා අවධානයෙන් පසුවනවා.

news24.lk
News24
sri lanka news 24
24 news