සාරංග අම්මාගේ උපන්දිනය සමරයි

 01/05/2018 - 14:35
56 reads

ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ ආදරණීය මව වන ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ මහත්මිය ඊයේ (04) දින සිය උපන්දිනය සමරා තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන්ගේ නිවසේ පුංචි සාදයක් පවත්වා ඇති අතර ඒ සඳහා පවුලේ හිතවතුන් සමග කලා ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news