පුබුදු - නිමාෂා විවාහයට සුදානම්

 01/05/2018 - 10:19
174 reads

බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් සුරූපිනියක් තමයි නිමාෂා සිරිවර්ධන කියන්නේ.

වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ වල වැඩිවශයෙන් දක්නට ලැබුණ නිමාෂා, පුබුදුගේ පෙම්වතිය බව නොරහසක්.

ජනප්‍රිය චරිතාංග රංගන ශිල්පියෙකු වන පුබුදු චතුරංග සහ නිමාශාගේ විවාහය මෙම වසරේ පැවැත්වීමට නියමිත බවයි ඔවුන් දෙදෙනාම මීට පෙර කියා සිටියේ.

ඒ අනුව මෙම වසර මැද ඔවුන්ගේ විවාහය පැවැත්වෙනු ඇති.

මේ වනවිට ඔවුන් දෙදෙනාගේ අපූරු ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට  තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news